රෝගී තත්ත්වයට පත්වෙලා අඳුනගත්ත අය නෙවේ..

මේ හත් දෙනාගෙන් 6 දෙනෙක් සුදුවැල්ල ප්‍රදේශයේ..

මේ අය ඇත්තටම මත්ද්‍රව්‍ය-වලට ඇබ්බැහි වූ අය..

කොවිඞ් නයින්ටීන් හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයන් 7 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ ඉන් රෝගීන් 6 දෙනෙකු ජාඇල – සුදුවැල්ල ප්‍රදේශයෙන් සොයාගෙන ඇති බවයි.

…දෙහිවල ප්‍රදේශයෙන් ද තවත් එක් ආසාදිතයෙකු හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදනය වූ මුළු සංඛ්‍යාව 197 දක්වා ඉහළ යනවා.

මේ, ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ,

මුලාශ්‍ර :- hirugossip.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here