ප්‍රසිද්ධ ස්තාන හා මංමාවත් හි පිහිටි තාප්පයන් හි විචිත්‍ර චිත්‍ර අදින තරුන තරුනියන් හට නොමිලේ තීන්ත ලබා දීමට තමා සුදානම් බව සමගි ජනබලවෙගයේ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

තවද මහා මැතිවරනය ජය ගැනිමෙන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ශ සමග ඉතා සුහදව මනා සුසංයෝගයකින් යුතුව රාජ්‍ය පාලනයක් ගෙන යාමට තමා සුදානමි බව හෙතෙම ඊයේ(5) කඩුවෙල පැවති ප්‍රචාරන ජනහමුවක් අමතමින් පැවසිය.

-ප්‍රියත් සේනාධිර.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here